Notifications
Clear all

VGA

0 Posts
1 Users
0 Reactions
70 Views
0
Topic starter

මගෙ දැනට තියන vga card එක (asus gtx 1050 2GB) හිටපුගමන් වැඩ කරන එක නවතිනව. Fan එක වේගෙන් කැරකෙනවා. Graphics Off වෙනවා. ඒත් PC එක වැඩ(Film එකක් බලනකොට හොයාගන්න පුලුවන්) VGA ගලවල ටිකවෙලාවක් තියල දාපුවාම ආයෙ වැඩ. ඒත් කවද වෙනකම් ද කියල කියන්න බෑ. ගොඩදාගන්න පුලුවන්ද? අලුත් එකක් ගන්න වේවිද? 6th Gen i5 intel ekak tiyenne, Video Editing කරන්නෙ ගේම් ගහන්නෑ.

Share: