Notifications
Clear all

VGA

3 Posts
4 Users
0 Reactions
140 Views
0
Topic starter

DDR 5 VGA card 1ක්,DDR 4 support කරන  Motherboard 1කට සම්බන්ද කලාට ප්‍රශ්නයක් නැද්ද?පොඩ්ඩක් ඒ ගැන කියල දෙනවද

 

 

3 Answers
0

එහෙම ප්‍රශ්නයක් නෑ.

VGA වල තියෙන්නෙ GDDR.

RAM වල තමයි DDR තියෙන්නෙ.

0
Quote from Imalsha Hirushan on August 14, 2020, 11:45 pm

DDR 5 VGA card 1ක්,DDR 4 support කරන  Motherboard 1කට සම්බන්ද කලාට ප්‍රශ්නයක් නැද්ද?පොඩ්ඩක් ඒ ගැන කියල දෙනවද

 

 

ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ ram types දෙකක් motherboard එකේ තියෙන්නෙ system එකේ ram එකේ speed එක. vga එකේ තියෙන්නෙ vga එක ඇතුලෙ තියෙන ram එකේ (VRAM) එකෙ speed එක. ඒකට බලපෑමක් නෑ. බලන්න ඔනෙ motherboard එකේ අවශ්‍ය කරන PCI slot එකක් තියෙනවද කියන එකයි. processor එක ram amount එකත් එක්ක එහෙම bottleneck වෙන්නෙ නැද්ද කියන එකයි

0

කිසිම අව්ලක් නෑ

 

 

Share: