Notifications
Clear all

VGA

2 Posts
3 Users
0 Reactions
170 Views
0
Topic starter

2019 wge awa game run karnna puluwan RGB nathi vga 1k kiyak wai da?

2 Answers
0

GTX 1650 කාඩ් එකක් ප්‍රමාණවත්.

මම පෞද්ගලික මිල ගනන් සන්සන්දනය කරද්දි දැකල තියනව Gigabyte Brand එකේ මිල අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා අඩුයි.RGB නැහැ.

 

ඒ වගේම අලුත් එකකට යන්න අමාරුයි Used එකක් ගන්න,

GTX 1060 3GB

GTX 970 4GB

මේ ග්‍රැපික් කාඩ් දෙකම හොදයි 1080p Gaming වලට.2nd Hand Market එකේ 24000 අඩුවෙන් ගන්න පුලුවන්.

1050ti කාඩ් එකත් හොදයි.

ඒ වගේම ගේමින් කරනවනම් යන්න හොද Option එකක් තමයි AMD Radeon Cards.

RX 570 4GB

මේකාඩ් එක Rs.16000 අඩුවෙන් ගන්න පුලුවන්.(used) .ඉහත කියපු කාඩ් දෙකට සමානව පෆෝම් කරනවා.මේකෙම 8GB එකක් තියනවා 22000 වගේ.නමුත් ගේමින් වලට එච්චර Vram එකක් අවශ්‍ය නැහැ දැනට.

0
Quote from Sameera Jayasingha on May 2, 2020, 3:38 pm

2019 wge awa game run karnna puluwan RGB nathi vga 1k kiyak wai da?

ඔයාගේ Spec (RAM/CPU/Power Supply) මොනවද කියන්න පොඩ්ඩක්.......

Share: