Notifications
Clear all

Vga

1 Posts
2 Users
0 Reactions
113 Views
0
Topic starter

Man 2060 super vga card ekak gaththa.eke fan kerakenne nane ai ehema wenne

 

 

1 Answer
0

ඔයා desktop එකේ ඉද්දි නේ fans කැරෙන්නේ නැත්තේ?

Desktop එකෙ ඉදිදී, film බලද්දී, web browse කරද්දී වගේ පොඩි වැඩ කරද්දී graphic card එක වැඩිය heat වෙන්නේ නෑ, එ නිසා fans වැඩ කරන්න නැ. එ නිසා අලුත් graphic cards වල fans off වෙලා තියෙන්නේ ලොකු වැඩක් නැති වෙලාවට, මෙක සම්පූර්ණ සාමාන්‍ය දෙයක්.

ගොඩක් graphic cards 60°c වගේ එනකම් fans on වෙන්නෙ නැ.

Gaming, video editing, rendering වගේ graphic card එක ලොකු වැඩක් කරද්දී විතරයි fans ටික කැරකෙන්නට පටන්ගන්නේ.

Gaming කරද්දී fans කැරකෙන්නේ නැත්නම් එක අවුලක්, එහම නම් graphic card එක ගත්ත shop එක ගිහිල්ලා check කරගන්න

Share: