Notifications
Clear all

Vga

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

Den thiyana games medium dala ghnna puluwn aduwtama gnna puluwn vga eka mokkda

1 Answer
0

පිළිතුරක් දෙන්න අමාරුයි. Medium දාල Games ගහන Monitor Resolution එක මොකක්ද? System එකේ අනික් දේවල් (Specification) එක කොහොමද? හොදම දේ ඔයා ගාව තියෙන Budget එක අනුව ගන්න පුළුවන් Card එකක් ගන්න එකයි.

Share: