Notifications
Clear all

vga

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

mage msi gtx 950 vga driver eka support karanna ne mage pc ekata ai e

1 Answer
0

ඔයාගෙ pc එක මොකක්ද (specifications)?  ඔයාගෙ run වෙන OS එක මොකක්ද ? Driver එක support නැ කියලා error එකක් එනවා ද?

Nvida official site එකෙන් drivers දාන්න

https://www.nvidia.com/Download/index.aspx

Driver එක install කරද්දී custom installation ගිහිල්ලා performance clean installation එක tick කරලා drivers install කරලා බලන්න.

Share: