Notifications
Clear all

Vga

1 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

Me vga eka hodayda?

1 Answer
0

ඔයාට rx570 එකකින් නම් gtx 1060 වගේ performance එකක් ගන්න පුලුවන්

Youtube එකේ game play fram rates ඇති. ඒත් brand එකක් නැතිව ඔහොම card එකක durability එකනම් කියන්න බෑ එතනයි ප්‍රශ්නය අව්රුදු 2ක් 3ක් වත් warrenty දෙනවනම් තැන sure නම් විතරක් ගන්න නැතනම් අපරාදෙ. ඕඑ brand එකක් තියෙනවනම් asus gigabyte මොකහරි හොද brand එකකන්ම් මාස 6ක්වත් warrenty තියෙනවනම් ගන්න.

Share: