Vga වල ddr කියන්නේ ...
 
Notifications
Clear all

Vga වල ddr කියන්නේ මොකක්ද?

0 Posts
1 Users
0 Reactions
79 Views
0
Topic starter

Vga වල ddr3 (photo එකක් ඇති) කියන්නේ මොකක්ද? ඒක නිසා motherboard එකේ pci express slot එකත් එක එක වර්ග තියෙනවාද?

නැත්තම් මේ ddr කියන්නෙත් gddr වලටද?

නැත්තන් මේක තියෙන්නේ AMD NVIDIA වල නැද්ද?

Share: