Notifications
Clear all

vga ගැන

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

vga card vala modal eka danne nathnam kohamada modal eka hoyaganne saha drives ganne

1 Answer
0

VGA එකේ pcb හෝ stickers වල පොඩිවට model එක ගහලා තියෙන්න පුළුවන්. තව startmenu search එකේ dxdiag search කරලා එක open කරලා එකේ device tab එකෙන් vga model එක බලන්න.

ඊට පස්සේ nvidia හෝ amd official sites වලින් drivers download කරන්න.

Share: