Vga එකේ fan එකක් වැ...
 
Notifications
Clear all

Vga එකේ fan එකක් වැඩ නෑ

6 Posts
3 Users
0 Reactions
142 Views
0
Topic starter

මගේ graphic card එක dual fan එකක්. ඒකෙ එක fan එකක් spin වෙන්නෙ නෑ. තනි fan එකකින් games play කරාට fps drop වෙන්නෙත් නෑ. ටික වෙලාවක් play කරද්දි වැඩ නැති fan එක spin වෙනවා. ආයේ pc එක shut down කරල on කරාම වැඩ කරන්නෙ නෑ. එක හදන්න පුලුවන්ද?

6 Answers
0
Quote from Damidu Hasaranga on November 17, 2020, 2:00 am

මගේ graphic card එක dual fan එකක්. ඒකෙ එක fan එකක් spin වෙන්නෙ නෑ. තනි fan එකකින් games play කරාට fps drop වෙන්නෙත් නෑ. ටික වෙලාවක් play කරද්දි වැඩ නැති fan එක spin වෙනවා. ආයේ pc එක shut down කරල on කරාම වැඩ කරන්නෙ නෑ. එක හදන්න පුලුවන්ද?

සාමාන්‍යෙන් සමහර fan තියෙනව fan දෙකම වැඩ කරන්නෙ එක temp එකකට ආවට පස්සෙ ඒක ඒකෙ feature එකක් සමහර ඒවල තියෙනව එක fan එකක් වැඩ කරන්නෙ temp එක වැඩි වෙද්දි අනික් එක always on graphic card  එකේ tune software එකෙන් බලන්න ඒක config කරන්න පුලුවන්ද කියල. ගොඩක් වෙලාවට ඕක feature එකක් වෙන්න පුලුවන්

0
Topic starter

කලින් වැඩ කරා.

0

ඔයාගේ graphic card එකේ brand සහ model number එක කියන්න පුළුවන් ද?

0
Topic starter

Asus GTX 660

 

0

මට මේකට හරියටම හේතුව හිතාගන්න අමාරුයි, හැබැයි මේ steps ටික කරලා බලන්න.

  • Nvidia site එකෙන් අලුත් ම drivers install කරන්න (link)
  • Graphic card එක ගලවලා හොදට දුවිලි සුද්ද කරන්න
  • Asus gpu tweak II install කරලා fan speed එක වැඩි කරලා බලන්න (link)
0
Topic starter

Thank you

Share: