Notifications
Clear all

VGA

5 Posts
3 Users
0 Reactions
162 Views
0
Topic starter

gigabyte geforce gtx 1050ti ekei msi geforce gtx 1050ti asus geforce gtx 1050 ti strix 4gb gddr5 mewage wenasa mokkda gaming waladi gaming walata hodama card eka mokkda?

5 Answers
0

මේ Cards වල තියෙන Nvidia chip එක හදන්නෙ Nvidia සමාගමෙන්. ඉතින් එකම GPU එක මේ Asus / Gigabyte / MSI වගෙ සමාගම් අරගෙන එයාලගෙ Custom coolers, PCB design වලට දාල ඒ වගේම Performance වැඩි කරන්න Clock speeds වැඩි කරල තමයි මේ විදිහට එක එක මිල ගණන් වලට එවන්නෙ. මෙතනදි මේ හැම Card එකකම performance පොඩ්ඩක් විතර වෙනස් වෙන්න පුලුවන්. හැබැයි එකම GPU එක නිසා Frames 10 -15 වගෙ වෙනසක් වෙන්නෙ නැහැ.

මේ Video එකත් බලන්න

https://www.youtube.com/watch?v=TisH6OSZ7Ds

0
Topic starter

ethakota ehema wenask ndda mn ims 1050ti ekk gththe bt compare krala baladdi gigabyte 1050ti ekka gigabyte eke  wadi gaming wala performance eki ahuwe 🙂

https://www.youtube.com/watch?v=PGnBWixGma0

0

oyata MSI overclock utility eken e performance ma ena widihata card eka OC karanna puluwanne.

0
Topic starter

mama vga eka overclock krana widiya dane na e gana kiyala denna pluwanda

0

දැන් ගොඩක් computer shops වල used gtx cards තියනව , use එකක් ගන්න එක අවුල් ද? ඒවගෙ සමහර cards oc කරල use කරපුවා තියනව ඇතිද ඒව කොහොමද හොයාගන්නෙ ????

Share: