Notifications
Clear all

Vertical mount

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Graphic card ekak hoda extention cable ekkk use karalaaa vertical mount karoth fps drop wenwada ......

Ehemaaa karoth vga ekè expected performance gannna baruwaa yanwada?

1 Answer
0

PCIE riser cables (extention cable) වලින් performance වලට සෘජු බලපෑමක් නැහැ.

හැබැයි pcie gen4 graphic card එකක් සහ pcie gen4 supported motherboard එකක් අතර pcie gen3 risers ගැහුවොත් ප්‍රශ්න එනවා. එතකොට ඒ motherboard වල bios වලින් pcie gen3 වලට අඩු කරන්න ඕනි හෝ අලුත් pcie gen4 riser එකක් ගන්න ඕනි.

හැබැයි ගොඩක් games වල Pcie gen3 vs gen4 බැලුවොත් 1-5% වගේ පොඩ්ඩයි performance වෙනසක් තියෙන්නේ.

තව ඒ case එකේ verticle mount කරොත් graphic card එක side glass එකට ගොඩක් ආසන්න නිසා ප්‍රමාණවත් airflow ලැබෙන්නේ නැත්නම් performance ටිකක් අඩු වෙන්න පුළුවන්.

Share: