Notifications
Clear all

Vertical Braket

3 Posts
3 Users
0 Reactions
146 Views
0
Topic starter

Vertical Braket එකක් බාවිතා කරාම GPU එකේ performance අඩු වෙනවද?

Shop එකක Vertical Braket එකක මිල කීයක් වගේ එනවද?

3 Answers
0

Verticle mount කරද්දී pcie riser cablen එකක් හරහා graphic card එක motherboard එකට connect කරන්නේ.

එ pcie riser cable වලින් graphic card එකේ performance වලට කිසිම බලපෑමක් නැ.

හැබැයි graphic card එක verticle mount කරද්දී gpu fans ටික casing කේ side panel එකට ගොඩක් ආසන්න වෙන්න නිසා airflow අඩු වෙලා card එකේ boost clocks අඩු වෙන්න පුලුවන්. මේ දේ ඔයාගේ case සහ gpu එක මත වෙනස් වෙනවා.

Verticle mounts සහ pcie riser cables වල prices මං හරියටම දන්නේ නැ.

0
Topic starter

තෑන්ක්ස්.

0

Nanotek එකේ PCI Riser Cable එකක් RS.5000/= වෙනවා...............................

https://www.nanotek.lk/product/1174

Share: