Used කරපු Vga card ...
 
Notifications
Clear all

Used කරපු Vga card එකක් ගද්දි හොයලා බලන්න ඕන දේවල් මොනාද?

9 Posts
3 Users
0 Reactions
166 Views
0
Topic starter
  • Used කරපු Vga card එකක් ගද්දි හොයලා බලන්න ඕනෙ දේවල් මොනාද?
9 Answers
0

ප්‍රධානම දේ ගන්න කලින් graphic card එකේ game එකක් ගහලා check කරලා බලන්න පුළුවන් නම් හොදයි. ඒ එක්කම temps බලන්න පුළුවන් නම්.

තව පිටතින් graphic card එකේ cooling fans වැඩ ද සහ වෙනත් හානියක් තිබේ ද කියලා බලන්න. Graphic card එකේ දූවිලි තියෙනවා නම් හොදට සුද්ද කරන්න භාවිතා කරන්න කලින්.

0
Topic starter

Temps මොනාද චෙක් කරල බලන්න ඕනෙ?

0

සාමාන්‍යයෙන් 85/90°c වලින් එහා යනවා නම් thermal throttling වෙන්න පුළුවන්. එක graphic card model එක අනුව පොඩ්ඩක් එහාමෙහා වෙන්න පුළුවන්. Graphic card එකේ specifications වල ගහලා තියෙන gpu clock speed එක ලැබෙනවා ද කියලා බලන්න.

0

Amd graphics card වලට heat එක වැඩි නේද nvidia වලට සාපේක්ෂව games play කරද්දී පොඩ්ඩක් heat එක වැඩියි නේද

0

@kasun-chamara එක graphic card එක අනුව වෙනස් වෙනවා. Graphic card එකේ heat output සහ cooler performance මතයි gpu temperature තීරණය වෙන්නේ.

0
Topic starter

Gtx 760 2gb vga card එකක් ගන්න හදන්නෙ temps,stress test, bench mark test , error test වල results කොහොම්ඣ් තිබ්බොත් ද හොද?

0

Graphic card එකේ specifications බලන්න.

https://www.nvidia.com/en-us/geforce/graphics-cards/geforce-gtx-760/specifications/

Games ගහලා බලද්දි Temperature 90°c වලින් පහළ සහ gpu clock speed එක 1000mhz+ තියෙනවා නම් හොදයි. (*Specifications වල max temp 97°c කියලා තිබ්බත් 90°c/85°c වලින් පහළ තියෙන එක හොදයි)

තව ඒ ගහන game එකේ එන fps ප්‍රමාණය YouTube එකේ gtx 760 gameplay වල එන fps වලට සමානයි නම් අවුලක් නැහැ.

මේක ගොඩක් තරයේ බලන්න ඕනි දෙයක් නෙමෙයි, games එකක් දෙකක් ගහලා බලන්න.

 

0
Topic starter

අපිටම Testings කරගන්න පුලුවන්ද? Temp, benchmark, stress test, clock speed check කරගන්නේ කොහොමද?

0

MSI afterburner වගේ software වලින් මේ විස්තර බලන්න පුළුවන්

https://youtu.be/-5SZCLKdgOQ

 

Share: