Notifications
Clear all

Usage

1 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

Aiyye game gahaddi temp eka 69 wage tyeddi card eke usage eka 90% - 99% th athara yanawane, eken card ekata awlka weid? Usage eken wene mokkad kiyala phadaili krala dennako aiyye

1 Answer
0

ඔයාගේ Temp & usage දෙකම හොදයි, අවුලක් නැහැ. Gpu Usage කියන්නේ graphic card එකේ සම්පූර්ණ graphic processing capacity එකෙන් භාවිතා වෙන ප්‍රමාණය. ගොඩක් games වල මේක 90%+ තියෙන එක හොදයි.

Share: