Notifications
Clear all

To choose graphic card

3 Posts
3 Users
0 Reactions
179 Views
0
Topic starter

Motherboard Asus P8P67evo

processor I5 2nd gen

Gaming walata me board ekata support karana hoda graphic card ekak kiyapanko.

3 Answers
0

PCIe slot තියෙන motherboard ඔනිම එකකට graphic cards ඔකොම වගෙ support කරනවා. එ නිසා graphic card ගද්දි motherboard එකට support කරනවා ද කියලා බලලා වැඩක් නැ. ඔයා බලන්න ඔනි ඔයගෙ තියෙන cpu එකට graphic card එක ගැලපෙනවා ද කියලා. CPU එකෙන් bottleneck නොවෙන විදිහට graphic card එකක් තොරන්න.

https://youtu.be/ANF7SNpTJxA

0
Topic starter
  • CPU eka I5-2400 3.10GHZ 2nd gen. ram DDR3 10gb ethakota Monawage graphic card ekakda galapenne.GTX960 wage dammoth prashnayak weyda?
0

GTX 1050 වගේ Card එකක් ඇති.

Share: