Notifications
Clear all

Temperature

1 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

70 ගනන් වල temps වලින් games පැය 3ක් 4ක් එකදිගට play කරොත් CPU GPU වලට ගැටලුවක් නැද්ද?

පැයක් විතර එක දිගට play කරනකොට මගේ temps එකින් එක හෙමීට වැඩි වෙනවා. 70 ගනන් වල තමයි ගොඩක් වෙලා තිබ්බෙ. ටිකක් රස්නෙ හුලගක් casin එකෙන් එලියට එන්නෙ. මේක ගැටලුවක් නැද්ද?

1 Answer
0

70°c කිසිම අවුලක් නැහැ. සාමාන්‍යයෙන් GPU වලට 85-95°c සහ CPU 90-100°c වගේ යද්දී තමයි thermal throttling ප්‍රශ්න එන්නේ.

Share: