Notifications
Clear all

Tearing effect

4 Posts
3 Users
0 Reactions
171 Views
0
Topic starter

Rtx 2060 super 8GB graphics card එකක් තියෙන්නේ 1080p monitor එකක් තයෙන්නෙ graphics card එකෙ performance වලට හෝ hardware වලට බලපානවද?

4 Answers
0

Hz කියක Monitor එකක්ද?

සමහර ටිකක් පරණ ගේම් වලදි 2060 super Card එකට 60Hz වලට වඩා output එකක් දෙන්න පුලුවන් වෙයි.

0
Topic starter

60Hz monitor එකක්

0

ගොඩක් ගේම් වල RTX 2060 Card එකෙන් 60Hz වලට වඩා output එකක් ගන්න පුලුවන්.  ඉස්සරහට මොනිටර් එක Upgrade කරගන්න බලන්න. (ඔයා ගහන ගේම්ස් අනුව එන FPS ගාන බලන්න.60+ එනවනම් ඊට එහා මොනිටරේකට ගියාට අව්ලක් නෑ.)

Designing/ Video edditing වගෙ නම් ඔය මොනිටර් එක හොදටම ප්‍රමානවත්. (IPS නම් වඩා හොදයි)

0
Quote from Hyper Gaming on October 5, 2020, 1:06 pm

Rtx 2060 super 8GB graphics card එකක් තියෙන්නේ 1080p monitor එකක් තයෙන්නෙ graphics card එකෙ performance වලට හෝ hardware වලට බලපානවද?

pc එකේ performance වලට බලපෑමක් වෙන්නෙ නෑ ඒත් game එක 60fps වලට වඩා පෙන්නුවත් ඔයාට පේන්නෙ 60fps ඒක නිසා tearing effect එකක් එන්න පුලුවන් ඒකට ක්‍රන්න පුලුවන් දෙයක් තමයි maximum  frame rate lock කරන්න game settings වලින් monitor එකේ v-sync වගේ නැති නිසා. එහෙම කරල බලන්න

ඉස්සරහට high hz ගානක් තියෙන එකක් ගන්න බලන්න ඔයාට ගැලපෙන විදිහට games වල average fps බලල

Share: