System එක ගේමින් වල...
 
Notifications
Clear all

System එක ගේමින් වලදි Automatic Restart වීම

7 Posts
3 Users
0 Reactions
206 Views
0
Topic starter

Gaming වලදී Automatic Restart වෙනව Blue Background එකක් එන්නෙ නෑ. නිකන්ම අයෙ ඔන් වෙනව.

මාස තුනකට කලින් Graphic card එකේ දූවිලි අයින් කරන්න ගැලෙව්වා. කම්පවුන්ඩ් එක මාරු කලා Actic Mx-4 Thermal Pads නම් තිබ්බෙ නෑ මුලින් නම් පැය භාගයක් විතර ගියාම තමා පටන් ගත්තෙ දැන් නම් ගේමින්ග් පටන් ගත්ත ගමන් රීස්ටාට් වෙනව. PSU එකේද Graphic card එකේද කියල හරියට හොයන්න බෑ.

PSU -Corsair  CX750  Graphic card - Palit GTX 1080 jet Stream super

7 Answers
0

@ananda @chandula අයියලා මෙක පොඩක් බලන්න.

0

මම නම් recommend කරන්නෙ නෑ ඕක ගලවපු එකනම්. ගොඩක් වෙලාවට overheat issue එකක් වෙන්න පුලුවන් මොකද overheat වලට sensor එකක් තියෙන්නෙ processorෙකේ විතරයි ඒත් memory chip හා power delivery වගේ chip වල ඒක check කරන්න ක්‍රරමයක් නෑ. ඉතින් හොයන්න බෑ ඔයාට ඒක overheat වෙනවද කියල monitor කරල. මම නම් කියන්නෙ

අනික් දේ use කරපු compound එක මොකක්ද ? ඒවල quality එක මතත් බලපානව. මම නම් කියන්නෙ සාමාන්‍යෙන් හොද තැනකට දීල service කරගන්න බලන්න.

0
Topic starter

Arctic MX-4 මල ජරාවක් හයි එන්ඩ් වල ජරාම එක

Gelid Thermal pads ටිකක් ගෙනල්ලා kingping cooling kpx දානවා දැනට තියන හොදම සහ ගනන්ම එක

Power supply අවුල් ගියාම මේම වෙන්නැද්ද @chandula?

0
Quote from Peshan Rasanga on December 4, 2019, 8:21 am

කම්පවුන්ඩ් එක මාරු කලා Actic Mx-4 Thermal Pads නම් තිබ්බෙ නෑ

මට මෙ වාක්‍ය හරියට තේරෙන්නේ නැ,

ඔයා gpu chip එකෙ thermal compound එක මරු කරලා, අනිත් thermal pads ටික දැම්මෙ නැද්ද?

පුලුවන් නම් හරියට කියන්න කරපු දෙ...

0
Topic starter

Gpu chip එකෙ thermal compound  ගෑවා thermal pads ආපහු අලුතින් තිබ්බේ නැ

තිබුන ඒව අයින් කලෙත් නැ

0

Blue screen නැතුව computer crash වෙන එකට එකපාරටම කියන්න බැ gpu එකෙ අවුලක් ද powersupply එකෙ අවුලක් ද කියලා. ඔයාට troubleshoot කරලා හොයාගන්න වෙනවා මොකෙ ද අවුල කියලා.

Cosair CX750 කියන්නේ හොඳ powersupply එකක්, එහෙම අවුලක් යන්න ලොකු chance එකක් නැ. ඔයා ඉස්සෙල්ලා powersupply එක හොඳ computer shop එකකට ගෙනියලා check කරගන්න එකෙ අවුලක් ද කියලා. නැත්තං වෙන powersupply එකක් ගෙනල්ලා ගහලා බලන්න ඔයාගෙ pc එකට.

Powersupply එකේ අවුලක් නෙමෙයි නම් අනිවාර්යයෙන් වගෙ ඔයා gpu එක repaste කරද්දී අවුලක් යන්න ඇති. Chandula අයියා කිව්වා වගෙ power delivery හො memory chips oveheat වෙනවා ද කියලා හොයන්න බැ. GPU chip හරියට cool උනත් අනිත් components overheat වෙනවා නම් crashes වෙන්න පුලුවන්. ඔයාගෙ powersupply එකෙ අවුලක් නෙමෙයි නම් graphic card එක හොඳ තැනකින් service කරගන්න.

0
Topic starter

https://www.facebook.com/groups/147028575845647/permalink/791372601411238/

Graphic Card එකෙ කිසිම අවුලක් නැ psu එකෙ මම PNY XLR8 GTX 1080TI Card කරලා Haven 4.0 test කරා එතකොට ඒත් restart වෙනව becmark එක Start වෙද්දිම

ඉට පස්සෙ PSU එක Corsair  RM750 ටකකට Replace කරා දැන් හරි කිසිම අවුලක් නැ

 

ඒ වගේම Thermal Paste එකයි Pad ටිකයි Rplace කරාම Temp Resault දෙන්නම ඕන මම

Stress Temp Haven 4.0

Stoke paste And Stoke thermal Pads  -  74 c

Arctic MX -4 Paste And stoke Thermal Paste -  78C

thermal grizzly kryonaut Thermal paste + Gelid GP extreneme thermal pad - 71c max

 

දැන් හිතා ගන්න පුලුවන් Arctic MX-4 මොන තරම් අවුල්ද කියලා

Thermal paste Pads ඕන කවුරු හරි ඉන්නව නම් කියන්න

Share: