Notifications
Clear all

Sutable graphic card

5 Posts
4 Users
0 Reactions
212 Views
0
Topic starter

මගේ rig eka:

  • Intel core 2 duo E8400
  • DDR2 4GB Ram
  • Nforce 630i motherboard
  • 320 GB Sata Hard Disk

Me rig ekata Gtx 760 or 960  graphic card ekak support karaida???

Pci express 1.0   , 2.0  , 3,0 wala wenasak thiyenawada ,මොකක්ද  මේ ??

5 Answers
0

මේ System එකට සාමානයෙන් GTX 760 වගේ දාන්න පුලුවන්. මෙතනින් එහා GPu එකකට යන එක තේරුමක් නැහැ ඔයාගෙ CPU එක පරණ නිසා. GTX 750ti - 760 එකක් ඇති.

ඒ වගේම Graphic card ගැන දැනගන්න මෙන්න මේ Video එක බලන්න - https://youtu.be/ANF7SNpTJxA

0
Topic starter

960 ekakin උපරිම ප්‍රයෝජන ගන්න බැරිද ?

 

0

CPU එක Bottleneck වෙයි. උපරිම ගන්න බැහැ.

0

core 2 quad q6600 8m

g41t-m6 mboard

4gb ram ddr3

me pc ekata set wena hodam amd radeon vga card eka mokakda?

0

AMD  RADEON HD 5870 / 6870 wage card ekka hodai nvidia nam gtx 750ti / gtx 770 wage thama itawada loku ekkata yanna ekka therumak nethi wei.

Share: