Notifications
Clear all

Support PSU for VGA

2 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

මගේ තියෙන්නේ

GTX760-DF-2GD5

VGA එකක්.   ඒකට 8 PIN CABLE එකකින් POWER දෙන්න ඕන.

තිබ්බ power supply එක 600w එකක්. ඒක පිච්චුනා.

අලුත් එකක් ගන්නවනම්.

8 pin තියන.600w එකක්ම ඕනද ?

2 Answers
0

8 pin එකක් තියන එකක් ගන්න.සමහර විට ඔයාට 600W පවර් සප්ලයි එකක් අවශ්‍ය නොවෙන්න පුලුවන්.මේසයිට් එකෙන් ඔයාට අවශ්‍ය පවර් එක Calculate කරගන්න පුලුවන්.

https://outervision.com/power-supply-calculator

මේ වීඩියෝ ටිකත් අනිවාර්යෙන් බලන්න.එතකොට හොද අදහසක් ගන්න පුලුවන්.Branded එකකටම යන්න.

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

0
Topic starter

thanks

 

Share: