Notifications
Clear all

SSD

6 Posts
3 Users
0 Reactions
168 Views
0
Topic starter

SSD ekak thoragannakota monada Balanna one. Ssd ekak onama mother board ekakata support karanawada? Gaming walata monawage capacity ekakda ganna one?

6 Answers
0

SSD එකක් ඇහ්තටම use කරන්නෙ pc එකේ random write and read speed එක වැඩි කරල system responsiveness එක වැඩි කරන්න. ssd වල random read and write speed වැඩි උනාට සමහර වෙලාවට sequence read and write speed එක අඩුයි.ඒක නිසා ssd එකක් දාගනිද්දි සාමාන්‍යෙන් c partition එකට විතරක් දැම්මත් ඇති.ඒකට කරුනු කිහිපයක් බලන්න ඕනෙ

ඔයාගෙ machine එකට මොන වර්ගයේ ssd support කරන්වද කියල ssd වර්ග මූලික වශයෙන් 3ක් තියෙනව

  1. NVME m.2 ssd

දැනට තියෙන speed එකෙන් වැඩිම ssd වර්ගය සාමාන්‍යෙන් 1GB/s up තමයි මේවල read and write speed තියෙන්නෙ. මේකක් සාමාන්‍යෙන් ගනන් වැඩී සමාන්‍යෙන් 240gb වගේ ඉදන් 2tb වගේ වෙනාක්න් තියෙනව ඊටත් වඩා ඇවිත් තියෙනව සාමාන්‍යෙන් රු13000-රු14000 වගේ ඉදන් උඩට තියෙන්නෙ. මේකක් ගහන්න නම් motherboard එකේ m.2 port එකක් තියෙන්න ඕනෙ. PCI mode කියල ගහපු. නැත්නම් ගහන්න බෑ.

2. SATA m.2 ssd

මේ ssd එක nvme m.2 ssd එකක් වගේ ඒත් සාමාන්‍යෙන් speed එක 500MB/s up වගේ තමයි තියෙන්නෙ. සාමාන්‍යෙන් මිල රු6500 සිට ඉහලට තියෙනව ගොඩක් වෙලාවට තියෙන්නෙ නම් 120GB හා 240GB වගේ තමා තියෙන්නෙ. මේකක් motherboard එකට ගහන්න නම් m.2 SATA III කියල specification කියල තියෙන්න ඕනෙ

**වර්තමානයේ සමහර motherboard වල එකම M.2 socket එකට PCEI හා SATA III කියන දෙකම ගහන්න පුලුවන් ඒව තියෙනව. සමහර ඒවල M.2 port දෙකක් එනව එකක් M.2 හා අනික SATA විදිහට**

**m.2 ssd වල size 3ක් තියෙනව ඒත් සාමාන්‍යෙන් normal motherboard වල m.2 වල ලොකුම size එකේ ssd එකක් ගහන්න පුලුවන් තරමට ඉඩක් හදල එනව.**

3. SATA 2.5 inch ssd

මේක සාමාන්‍ය laptop hard drive එකක් වගේ. motherboard එකට sata cable එකක් හරහා තමයි connect වෙන්නෙ.සාමාන්‍ය hard drive එකක් connect කරනව වගේ. සාමාන්‍යෙන් ඕනම pc එකකට ගහන්න පුලුවන්. සාමාන්‍යෙන් speed එක SATA m.2 එකක speed එක තියෙනව. ගොඩක් වෙලවට use කරන්නෙ පරන m.2 නැති pc හා laptop වල performance වැඩි කරන්න. price එක රු.5000 or up වගේ තමයි තියෙන්නෙ. 128GB ඉදන් 500GB වගේ වෙනකන් local macket එකේ තියෙනව.

සාමාන්‍යෙන් WD, Kingston, Samsung,  gigabyte, intel වගේ brands හොදයි.

 

0
Topic starter

Mage mother board eka Asus P8P67evo mekata monawage ssd ekakda gahanna puluwan.

0

මෙකට නම් ගන්න වෙන්නෙ sata type 2.5 inch ssd එකක් මොකද m.2 port එකක් නැති නිසා.

samsung, gigabyte. lexar, වගේ brand වල තියෙනව nanotek, winsoft games street වගේ online stores වලින් බලන්න පුලුවන් ඔයාලටම

0
Topic starter

Windows and games ssd ekata install karata prashnayak nadda?

0

කිසිම ප්‍රශ්නයක් නැ. SSD වල තියෙන ප්‍රධාන වාසිය එවාගේ read/write speeds ගොඩක් වැඩි hard drive වලට වඩා.

Windows OS එක අනිවාර්යයෙන් ssd එකට install කරන්න. Chandula අයියා කිව්වා වගෙ Windows ssd එකට දැම්මාම computer එකෙ responsiveness එකට ගොඩක් වැඩි වෙනවා.

Computer එක on කරාම ssd එකෙන් ඉක්මනින් windows load වෙනවා.

Windows වල තියෙන lag/slow loading ගතිය ගොඩක් අඩු වෙනවා ssd එකට install කරාම.

ඔයාගෙ ssd එකේ windows install කරාට පස්සෙ තව ඉඩ ඉතුරුයි නම් එක games install කරාට අවුලක් නැ. එතකොට ssd එකට install කරලා තියෙන games ඉක්මනින් load වෙනවා.

0
Topic starter

Thank you so much pc guide.lk

Share: