Notifications
Clear all

ssd

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

NVMe EVO Plus SSD එකක හා NVMe PRO
එකක ඇති වෙනස කුමක්ද?

 

1 Answer
0

Samsung Pro එක Evo plus වලට වඩා 30% වගේ fast එකක් ඒත් ඔයා සාමාන්‍ය බාවිතයටනම් evo plus එකක් හොදටම ප්‍රමානවත් ඔයා video rendering වගේ කරන්වනම් footage හරි ඒකට output ගන්න වගේ හිතනවනම් ඒකක් ගත්තට කමක් නෑ pro එකෙන් evo plus එකට වඩා benefits දෙයි.

Share: