Notifications
Clear all

Select graphic card & Motherboard

4 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter
  1. Ayye....
    Mage pc eke processor ek i5 2400
    Motherboard ek Samsung h61
    Mekata godakma galapena 4gb graphic card ekk mkkd....?
  2. Samsung h61 motherboard ek gaming walata hodada?
  3. Nathnm motherboard ek upgrade krnn oneda?karann onenanm mokakkda hoda motherboard ek......????
4 Answers
0

i5 2400 එකට gtx 750ti, 660, 1050 වගේ cards recommend කරන්න පුළුවන්. උපරිම gtx 1050ti යන්න.Motherboard එක upgrade කරන්න අවශ්‍ය නැති වේයි.

0
Topic starter

Eeta wada loku card walata giayama bottleneck wenwd ayye????bottlneck card ekata hoda nadda?????

 

 

 

0

ඔව් cpu bottleneck එකක් වෙනවා, bottleneck එකකින් හානියක් වෙන්නේ නැහැ.

CPU bottleneck එකකින් වෙන්නේ cpu performance මදි නිසා graphic card එකේ ගන්න පුළුවන් උපරිම performance ගන්න බැරි වෙන එක. එතකොට ඊට වඩා performance වැඩි graphic card එකකට වියදම් කරන සල්ලි අපරාදේ.

0
Topic starter

Tnx brother.......

Share: