Notifications
Clear all

Select graphic card

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

1. ඇයි ගොඩක් කට්ටිය gtx vga card දන්නේ..

2. Rx vga card එකට වඩා gtx card වල performance වැඩිද..

1 Answer
0

Nvidia GTX/RTX, AMD RX කියන්නේ marketing නම් පමණයි, නම අනුව performance තීරණය වෙන්නේ නැහැ. ඒ company දෙකේම විවිද මිල ගණන් වලට විවිධ performance තියෙන graphic card තියෙනවා.

https://youtu.be/ANF7SNpTJxA

Graphic card වල සම්පූර්ණ model නම සසඳලා බලන්න ඒවා අතර performance වෙනස බලන්න. (උඩ:gtx 1060 vs rx 580)

Share: