Notifications
Clear all

Select graphic card

1 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

1. Gtx 1060 6GB card එකටයි Gtx 1650 Super 4GB card එකයි gaming වලදී performance එක වාගේද ? නැත්තන් වෙනස්ද ?..

2. Gtx 1060 6GB card එකට update එනවද..

1 Answer
0

GTX 1060 6gb vs 1650 super performance සමහනයි, පහළ chart එක බලන්න(source:Techspot). Gtx 1060 driver updates ලැබෙනවා.

Share: