Notifications
Clear all

Select graphic card

1 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

Gtx 1050 ti කාඩ් වල එක ඒක model තියනවනේ.. ඒවගෙන් gaming වලට තියන හොදම gtx 1050 ti කාඩ් model එක මොකද්ද..

1 Answer
0

විවිධ brands වලින් models ගොඩක් තිබ්බට ඒවා අතර ලොකු performance වෙනසක් නැහැ, ඒවා සියල්ලේම තියෙන්නේ එකම gtx 1050ti chip එක (GP107).

ඒවා අතර වෙනස් වෙන්නේ cooler design සහ rgb වගේ දේවල්. වැඩි විස්තර අවශ්‍ය නම් reviews බලන්න. ඔයාට කැමති fan දෙකක් තියෙන model එකක් තෝරාගන්න.

Share: