Notifications
Clear all

select a vga card

13 Posts
7 Users
0 Reactions
234 Views
0
Topic starter

mage pc eka core i5 7500. me pc ekata galapena hoda vga eka mokkda? use ekak tamai ganna balanne. danata select karagena inne gtx 560ti ekak tamai. me pc ekata gtx 560ti ekka dammot bottleneck ekak weida? monitar eka 720P ekak tiyenen.

13 Answers
0

Core i5 7500 CPU එක අලුත්ම Quad core CPU එකක්. මේකට අලුත්ම GTX 1080 Card එකක් උනත් ගහන්න පුලුවන්. මෙතනදි බලපාන දේ වෙන්නෙ budget එක. ඔයාට යන්න පුලුවන් හොද Card එකකට යන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. VGA එක ගද්දි අනිවාර්යෙන්ම බලන්න ඔයාගෙ Power supply එක සහ VGA එකේ Power supply requirement එක. මොකද power supply එක මදි නම් Games ගහද්දි ගොඩක් වෙලාවට PC එක restart වෙන්න blue screen එන්න වගේ දේවල් වෙන්න පුලුවන්.

0
Topic starter

power supply eka aulak na. meta kalin mama gahala tibune hd 5830 graphics card ekak. ekata 6pin dekakin power delai tibune.

0

එහෙම නම් gtx 900 series එකකට යන්න

0
Quote from prabodha01madusanka on September 29, 2017, 7:52 pm

mage pc eka core i5 7500. me pc ekata galapena hoda vga eka mokkda? use ekak tamai ganna balanne. danata select karagena inne gtx 560ti ekak tamai. me pc ekata gtx 560ti ekka dammot bottleneck ekak weida? monitar eka 720P ekak tiyenen.

NVIDIA GTX 1050 ti එකක් හරි AMD rx550 එකක් ගන්න. හොද performance එහෙමත් තියෙනවා.Bottleneck නම් වෙන්නේ නෑ.

0
Topic starter

SAPPHIRE R7 260X 2GB MEKA AULK NADDA 9000?

0
Quote from prabodha01madusanka on October 4, 2017, 2:09 pm

SAPPHIRE R7 260X 2GB MEKA AULK NADDA 9000?

අව්ලක් නෑ

0
Topic starter

gtx 660 gtx 750ti ekata wada meka hodaida?

0
Quote from prabodha01madusanka on October 5, 2017, 1:39 pm

gtx 660 gtx 750ti ekata wada meka hodaida?

rx 260 x < gtx 660 < gtx 750ti < gtx 1050ti

Price එක අනුව තමයි හොද එකක් ගන්න

0
Quote from Pcguide on September 29, 2017, 8:39 pm

Core i5 7500 CPU එක අලුත්ම Quad core CPU එකක්. මේකට අලුත්ම GTX 1080 Card එකක් උනත් ගහන්න පුලුවන්. මෙතනදි බලපාන දේ වෙන්නෙ budget එක. ඔයාට යන්න පුලුවන් හොද Card එකකට යන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. VGA එක ගද්දි අනිවාර්යෙන්ම බලන්න ඔයාගෙ Power supply එක සහ VGA එකේ Power supply requirement එක. මොකද power supply එක මදි නම් Games ගහද්දි ගොඩක් වෙලාවට PC එක restart වෙන්න blue screen එන්න වගේ දේවල් වෙන්න පුලුවන්.

mage pc eka co i3 7th gen

asus rx 470 4 gb

8gb ram

gigabyte board eka(board eke vargaya hariyata danne na,case eka galevvoth redline warrenty cancel)

450 psu ekak

dell 22 inch monitor(eka port ekak tiyena hinda ayya kenek kivva Chinese kiyala)

cod ghost,black ops 3 gahaddai pc eka hira una (mn switch eka obala off kara) aith start krama screen blue una

eeta passe kranna deyak natuvama pc eka gihin samsung tv ekata gahuva normaly start una

ai ehema venne??

0

mn use krnne Asus H81M-C Motherboard ekak.mata m.board galapena VGA 1k ganna ona.power Supply eka normal ekak....core i3 3.6 processor ekak tma dala tiynne...help me!!!

0
Quote from Pasindu Rukshan on October 13, 2017, 1:39 pm

ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වලදි හරියටම හේතුවක් කියන්න අමාරුයි . System temp check කරල බලන්න වෙනව. එහෙමත් නැත්නම් අලුත්ම vga drivers දාලා බලන්න වෙනව.

0
Quote from UDANA on October 13, 2017, 3:20 pm

mn use krnne Asus H81M-C Motherboard ekak.mata m.board galapena VGA 1k ganna ona.power Supply eka normal ekak....core i3 3.6 processor ekak tma dala tiynne...help me!!!

Gtx 1050 හරි radeon 500 series card එකක් හරි ගන්න. 2nd hand යනවනම් අඩුම GTX 900 series එකක් ගන්න බලන්න

0
Quote from Pasindu Rukshan on October 13, 2017, 1:39 pm
Quote from Pcguide on September 29, 2017, 8:39 pm

Core i5 7500 CPU එක අලුත්ම Quad core CPU එකක්. මේකට අලුත්ම GTX 1080 Card එකක් උනත් ගහන්න පුලුවන්. මෙතනදි බලපාන දේ වෙන්නෙ budget එක. ඔයාට යන්න පුලුවන් හොද Card එකකට යන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. VGA එක ගද්දි අනිවාර්යෙන්ම බලන්න ඔයාගෙ Power supply එක සහ VGA එකේ Power supply requirement එක. මොකද power supply එක මදි නම් Games ගහද්දි ගොඩක් වෙලාවට PC එක restart වෙන්න blue screen එන්න වගේ දේවල් වෙන්න පුලුවන්.

mage pc eka co i3 7th gen

asus rx 470 4 gb

8gb ram

gigabyte board eka(board eke vargaya hariyata danne na,case eka galevvoth redline warrenty cancel)

450 psu ekak

dell 22 inch monitor(eka port ekak tiyena hinda ayya kenek kivva Chinese kiyala)

cod ghost,black ops 3 gahaddai pc eka hira una (mn switch eka obala off kara) aith start krama screen blue una

eeta passe kranna deyak natuvama pc eka gihin samsung tv ekata gahuva normaly start una

ai ehema venne

Dell monitor eke eka port ekak tiunama Chinese wenawada? Ehenam itin hema company ekakama eka port ekak tiyena monitor chinese neh.

Share: