Notifications
Clear all

second Monitor not detectd

3 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

මහේ ලැප් එක asus vivobook X510U එකක්.
කලින් HDMI converter එකකින් වෙන මොනිටරයකට support කරා. එත් අලුතෙන් windows ගැහුවට පස්සේ වැඩ කරන්නේ නෑ. detect කරගන්නේ නෑ, හැබැයි, HDMI monitor එකකට direct cable එක හරහා ගන්නවා. converter එකක් හරහා වැඩ කරන්නෙම නෑ, මේකට හේතුව මොකක්ද?

3 Answers
0

Graphic drivers update කරලා බලන්න. ඒ hdmi convertor එක වෙන compter එකකට ගහලා බලන්න පුලුවන්නම්.

0
Topic starter

ඔක්කොම කරා,drivers update කරා, hdmi convertor එක වෙන compter එකකට ගැහුවම වැඩ, Direct HDMI cable එකෙන් connect වෙනවා, වෙන Convertor දාල බැලුව, හරිගියේ නෑ.

0
Topic starter
Quote from Haritha Weerathunga on March 31, 2021, 10:04 pm

Share: