Notifications
Clear all

Screen Tearing

2 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

මගේ graphic card එක gtx 960 එකක්. මගේ monitor එක 720p 60hz එකක්. මම games play කරනකොට මේ screen tearing කියන දේ වෙන්නෙ නෑ. හැබැයි මම normal වැඩක් කරනකොට මේ screen tearing කියන දේ වෙනවා. මේක මට ගොඩක්ම පෙනුනේ google එකේ website වල තියන photos වගේ දේවල් පහලට scroll කරන් යනකොට තමයි. මම nvidia control panel එකෙන් vsync on කරත් වැඩක් උනේ නෑ. මේක හදාගන්න පුළුවන්ද? මේක නිසා මගේ monitor එකට graphic card එකට නැත්තම් pc එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද?

2 Answers
0

Screen Tearing නිසා කිසිම දේකට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. සාමාන්‍ය වැඩ වලදි GPU එකෙන් විශාල FPS ප්‍රමාණයක් ලබාදීම තමයි මේකට හේතුව. නමුත් සාමාන්‍ය Desktop Mode එකේදි මෙහෙම දෙයක් වෙන්න බැහැ. Nvidia Drivers Update කරල බලන්න.

0
Topic starter

drivers update කරත් screen tearing වෙනවා.

Share: