Notifications
Clear all

screen freezing ...problem

1 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

mage theene gtx 560 card ekk(power supply eka 450W). samahara  games play karaddi screen eka freeze weno.

ehema wenne graphic card eke awlk nisada. nathnm power supply eka madi nisada?nathnm power supply eke awlk nisada?

1 Answer
0

Power Supply එක මදි නිසා හෝ රත්වීම නිසා වෙන්න පුළුවන්. CPU Temp එකත් බලන්න. Freeze වෙද්දි ඔයාගෙ System එකේ තොරතුරු බලාගන්න පහත Video එක බලන්න

https://youtu.be/-5SZCLKdgOQ

Share: