Notifications
Clear all

screen erro

6 Posts
3 Users
0 Reactions
159 Views
0
Topic starter

rx 580 8gb vga ekak thiyenne eke hitiyama mulu screen ekama kolo pata wenawa thawa welawakata blue screen enawa ethakota speaker eka trr trr ganawa

6 Answers
0
Topic starter

reply karannako

0

RX 580 කියන්නෙ ටිකක් ලොකු power එකක් ඕන Graphic card එකක්.ඔයාගෙ Power Supply එක කොහොමද?

0
Topic starter

600w ekak 2500kata gaththe

0
Quote from Kasun Chamara on August 31, 2020, 6:23 pm

rx 580 8gb vga ekak thiyenne eke hitiyama mulu screen ekama kolo pata wenawa thawa welawakata blue screen enawa ethakota speaker eka trr trr ganawa

power supply එක පරනයි unbranded නම් ඒක check කරගන්න ගොඩක් වෙලාවට ඒකෙ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. නැත්නම් gpu එක බලන්න වෙනව.

0
Topic starter

kohomada psu eka check kara ganne shop ekakata dilada nathnam softwear ekak thiyanawada?

0

Shop එකකට දෙන්න.

Software වලින් PSU එක චෙක් කරන්න බෑ. කඩේකට ගෙනිච්චම ඒ අය බලල දෙයි.

Share: