Notifications
Clear all

Screen eke iri yanawa

3 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

Hello

Mage thiyenne AMD Ryzen 3 2200G onboard graphics eka.Mama mekata VGA cable eka haraha LED monitor ekak connect karala thiyenawa.Mage screen eke kalupata deval thiyeddi me screen eke iri yanawa awarana. Anith patawala deval thiyeddith meka lawata wage wenawa.Mokak venna athida hethuwa?

3 Answers
0

convertor එකක් use කරන්වද ? පුලුව්න්නම් drivers uninstall කරලා ආඉත් install කරල බලන්න් නැත්නම් වෙන monitor හා cable එකක් ගහල බලන්න ඒත් අව්ල තියෙනන්වම් motherboard එකේ වෙන්න පුලුවන්

0
Topic starter

Dan hari.Mama aluth VGA cable ekak damma.Thankz

0

Thank you feedback එකට

Share: