Notifications
Clear all

Screen

5 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter

Pc එක ඔන් කරලා windows load වෙලා ආවම පස්සේ ටික වෙලාවකින් මුළු screen එකම කොළ පාට වෙනවා ඒකට හේතුව මොකක්ද?

5 Answers
0

මේ ප්‍රශ්නය අවෙ මොනවා හරි software/hardware වෙනස් කරට පස්සේ ද? Green screen එකේදි error codes මුකුත් ලැබෙනවා ද? මේක monitor එකේ ප්‍රශ්නයක් බලන්න.

මේ guide එක බලලා safe mode එකෙන් windows load වෙන පුළුවන් ද බලන්න.

0
Topic starter

මේක හැම තිස්සෙම එන්නේ නෑ සමහර වෙලාවට එන්නේ green screen එක ආවම erro codes මුකුත්ම එන්නේ නෑ monitor එකෙ අවුලක් නෑ vga එකෙ අවුලක් ආවම මෙහෙම වෙනවද? මුළු screen එකම කොළ පාට වෙනවා

0

Gahana hema game ekakadi screen tearing enawa.eekata hethuwa mokadda🤔

0

@kavi-sl

Games වල FPS කීයක් වගේ ලබෙනවද? Game settings වල v-sync enable කරලා බලන්න.

Forum එකේ අලුත් ප්‍රශ්නයක් නම් අදාල මාතෘකාවට ගිහිල්ලා new topic එකෙන් දාන්න, වෙනත් ප්‍රශ්න වල reply විදිහට අලුත් ප්‍රශ්න දාන්න එපා.

 

 

0

@kasun-chamara

මේකට නිෂීත හේතුවක් දන්නේ නැහැ, හැබැයි Ram, vga, hard drives වල ගාවල ගහලා cables check කරන්න. Graphic card සහ අනෙක් drivers update කරලා බලන්න සහ command prompt එකේ sfc /scannow command එක run කරලා බලන්න.

Share: