Notifications
Clear all

Sapphire rx590 nitro+

0 Posts
1 Users
0 Reactions
81 Views
0
Topic starter

http://sapphirenitro.sapphiretech.com/en/590-SE.html

මම මෙන්න මේ කාඩ් එක ගන්න හිතාගෙන ඉන්නෙ. මේකෙ performance, built quality වගේම ryzen 5 2600 processor එකක් එක්ක මේක කොයි විදියට වැඩකරයිද කියන එක ගැන පොඩි idea එකක් දෙනවද? ඒ වගේම මම boot drive එක විදියට samsung evo 256gb m.2 nvme එකක් පාවිච්චි කරන්න ඉන්නෙ. ඒත් එක්කම මට ඒ ඩ්‍රයිව් එකේ ගානටම සැම්සුන්ග් නොවන වෙනත් බ්‍රෑන්ඩ් එකක 512gb nvme එකක් එකක් ගන්නත් පුලුවන්. Video rendering , 4k gaming වගේ දේවල් වලට තමා මගෙ build එක හදන්න ඉන්නෙ. ඒකෙදි කොයි විදියෙ boot drive එකක් මට වැදගත් වෙයිද කියලත් පොඩ්ඩක් කියලාදෙන්න පුලුවන්ද?

ස්තූතියි🙏

Share: