Notifications
Clear all

Ryzen-7-4800H or i7-11800H

1 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

video editing,3d rendering animations game development සදහා හොද ලැප්ටොප් එක මොකද්ද

msi gf63 11uc or asus tuf gaming a15 ( ryzen 7 )

1 Answer
0

ඒ cpu දෙක ටිකක් සමානයි හැබැයි i7 11800H එකේ පොඩ්ඩක් performace වැඩි. ඒ laptop වල තියෙන gpu අනුව performace වෙනස්ක් වෙන්නවා. Asus tuf a15 models වල cooling මදි බව සමහර reviews තිබ්බ, එකට සහ MSI model දෙකටම reviews බලලා තෝරාගන්න.

Share: