Notifications
Clear all

Ryzen 5 3500x ,rx 580 8gb,16 GB RAM

1 Posts
2 Users
0 Reactions
109 Views
0
Topic starter

මේ spect වලින් gta v,pubg pc වගේ ගේම් live stream කරන්න පුලුවන්ද? Games වල graphics කොයි මට්ටමක දාලද live streaming කරන්න පුලුවන්

1 Answer
0

ඔව් ඔයාට ඒ games high settings දාලා livestream කරන්න පුළුවන් වෙයි, livestream කරද්දි x.264 (cpu encoding) දාලා stream කරන.

Share: