Notifications
Clear all

Ryzen 5 3400G vs Asus phoenix gtx 1650 4GB

5 Posts
3 Users
0 Reactions
158 Views
0
Topic starter

Asus phoenix gtx 1650 4GB me Graphics card ekata vada Ryzen 5 3400G Apu eka hondhaida?

5 Answers
0

මමනම් කියන්නේ GTX 1650 එකට යන්න කියලා. GTX 1650 VGA එක Ryzen 5-3400G එකේ Vega 8 Graphics වලට වඩා හොඳයි.

3400G එකේ Vega 11 Graphics වලට වඩා GTX 1650 එක ගොඩක් හොඳයි.

මමනම් කියන්නේ GTX 1650 එකක් භාවිතා කරන එක හොඳයි.

0

මගේ පිළිතුරේ වැරැද්දක් තිබෙනවා නම් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. 🙂

0
Topic starter

Thanks bro 🙂😊

0
Quote from Mr. Shaa on June 9, 2020, 11:34 pm

Thanks bro 🙂😊

ඔයා මෙතනදි කියල තියෙන්නෙ igpu  එකක් එක්ක full size gpu එකක් compare කරල ඒ වගේ දේකදි හැමතිස්සෙම igpu එකට වඩා full size gtx series එකේ එකක් performance ගොඩක් වැඩී. අනික් දේ තමයි igpu එකක vram එකකට යොදාගන්නෙ pc එකේ normal ram එක එහෙම උනොත් සාමාන්‍යෙන් ram එකත් අපේ අනික් වැඩ වලට අඩු වෙනව. ඒත් normal  card එකකදි ඒකට අදාල vram එකක් තියෙනව ඉතින් ඒකෙදි normal ram එක පාවිච්චි වීමක් සිදු වෙන්නෙ නෑ .

 

0
Topic starter

Thanks bro.....👍

Share: