Notifications
Clear all

Rx580 vs gtx 1070ti

2 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

Gtx 1070ti Vs RX 580

580 එක‍ෙ Benchmark score වැඩි උනාට එක‍ෙ FPS අඩුයි Ping වැඩියි, 1070ti නෙව‍ෙ 1070 එකක් එක්ක Copare කරත් 580 යෙ Fpsසෑහ‍ෙන අඩුයි එක,ඒත්  Benchmark score වැඩියි.580 කොහ‍ෙත්ම ගැලප‍ෙන්නෑ ZGamer කෙන‍ෙක්ට, 1070 එක‍ෙ ගාන ලොකු වැඩි වීමකුත් නෑ.

Graphic designing and Workstation වලට හොදම මොකක්ද?

2 Answers
0

RX 580 එක compare කරන්න ඕනේ GTX 1060 එකක් එක්ක. Workstation PC එකකට හොදම card එක තීරණය වෙන්නේ use කරන software සහ workload එක අනුව.

0
Topic starter

use karanne, 3dmax maya,Adobe master collection,

Share: