Notifications
Clear all

RX5500XT

2 Posts
2 Users
0 Reactions
150 Views
0
Topic starter

ASUS DUAL RX5500XT EVO 4GB DDR6 me graphic card eka asus prime b250m-a motherboard ekata set wenawada..??

me graphic card eka premiere, photoshop, after effects (2020) software walata hodaida..??

2 Answers
0

ඔව් ඒ motherboard එකට වැඩ හැබැයි මේ card එකේ 8x pcie සීමාව නිසා ඒ motherboard එකෙන් උපරිම performance ගන්න බැහැ.

Adobe software වලට nvidia card එකක් වඩා සුදුසුයි, ඒ නිසා gtx 1650 super වගේ card එකක් ගන්න බලන්න. එකක් ඔයාගේ motherboard එකට හොදට වැඩ.

0
Topic starter

thank you

Share: