Notifications
Clear all

Rx cards

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Rx 480 card ekaa rx 570 card ekata wada performance wadiee neda.... eth samahara shops walaa rx 480 card ekaa rx 570 card ekata wada aduwen sell karannee aiii? Rx 480 cards wala mokak hriii prshnayak thiyenwda?

1 Answer
0

Rx 400-series එක 500-series එකට වඩා පරණ නිසා සහ shops අතර prices එහා මෙහා වෙන එක සාමාන්‍ය නිසයි performance වැඩි graphic card එක අඩු මිලට ඇත්තේ.

RX 480 cards වල පොදු ප්‍රශ්නයක් නැහැ.

හැබැයි ඔයා used ගානවා නම් ඕනිම card එකක් හොදින් check කරලා ගන්න.

Share: