Notifications
Clear all

Rx 580 vs gtx 1060

1 Posts
2 Users
0 Reactions
107 Views
0
Topic starter

Performance වලින්  gaming & Video editing  වලට හොද මොකක්ද ?

1 Answer
0

Gaming performance වලට දෙක ටිකක් සමානයි, video editing software වලට nvidia card support හොදයි amd වලට වඩා. මේ නිසා gtx 1060 card එකක් වඩා හොදයි.

Share: