Notifications
Clear all

Rx 580 cross fire

3 Posts
3 Users
0 Reactions
153 Views
0
Topic starter

Mage laga gigabyte aours rx580 4gb ekk thiyee..mata akata thawa graphics card akk cross fire karaganna onee...akata akama brand ake graphics card akk oneda nathnam wenath brand akka rx580 4gb akk daala cross fire karanna පුලුවන්ද ?????

3 Answers
0

ඔව් gpu brand එක ප්‍රශ්නයක් නෑ. gpu chip එකයි vram එකයි සමානයි නම් crossfire කරන්න පුලුවන්

0
Topic starter

Broo a kiyanne gigabyte aours rx580 4gb akath akk sapphire nitro rx580 4gb akk awlak nane neda?

0

ඔව්, එ graphic cards දෙක crossfire කරන්න පුලුවන්. ඉස්සෙල්ලාම ඔයාගෙ motherboard එක crossfire supported ද කියලා බලන්න.

Crossfire පාවිච්චි කරන්න games crossfire support කරන්න ඔනි.

  • Battlefield I, F1 2018, Prey, For honor, Witcher 3 වාගේ games crossfire supported.
  • Battlefield V, Hitman 2, Froza Horizon, Assassin's creed Odyssey වාගේ games crossfire supported නැ.

Crossfire supported games වලත් rx 580 දෙකක් තිබාට FPS double වෙන්නේ නැ. F1 2018, Witcher 3 වාගේ games වල 70-80% වගේ fps වැඩි වෙන්නේ. අනිත් games ගොඩක් එවාගේ 30-55% වගේ fps වැඩි වෙන්නේ.

ඉතින් මෙ කරුණු ඔකොම බලද්දී rx 580 crossfire කරොත් games කීපයකම එක graphic card එකයි use වෙන්නේ. Graphic card දෙකම පාවිච්චි වෙන games වලත් සාමාන්‍ය fps වැඩිවීමක් බාලාගන්න වෙන්නේ. මං හිතන්නේ තව rx580 එකක් ගන්නෙ නැතුව තියෙන aorus rx 580 එක විකුණනලා Nvida ලගේ gtx 1660ti, rtx 2060 වගේ ගන්න එක හොදයි. තනි graphic card එකක් ගත්තාම games crossfire/sli support කරනවාද කියලා බලන්න ඔනිත් නැ. Power usage, heat, fan noise වගෙ දේවල් උත් අඩුයි තනි graphic cards වල.

හැබැයි ඔයාට sapphire rx580 එක පට්ටම් ගනන් අඩු price එකකට ලැබෙනවානම් ගත්තාට කමක් නැ.

Share: