Notifications
Clear all

Rx 580 8gb vs gtx 1660 6gb

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

rx 580 ට වඩා gtx 1660 ටෙ fps වැඩියෙන් යනවා youtube වීඩියෝවල තිබ්බා කොහොමද එහෙම වෙන්නෙ rx 580 ව 8 gb නේ අනික 6gb එතකොට මේ දෙකෙන් හොද කෝකද , vram එක වැදගත් වෙන්නේ මොනවගේ දේවල් වලටද

1 Answer
0

Vram කියන්නේ graphic card එකේ එක කොටසක් විතරයි, vram මත විතරක් නෙමෙයි performance තීරණය වෙන්නේ.

GTX 1660 එකේ gpu chip එක rx 580 එකේ chip එකට වඩා performance වැඩි නිසා තමයි 1660 එකේ performance වැඩි.

ලොකු vram එකක් වැදගත් වෙනේ high resolution & textures වලට යද්දී. අපි ගොඩක් වෙලාවට ගහන 1080p/720p වගේ resolution වල 8gb vram එකක් එච්චර වැඩක් නෑ.

 

Share: