Notifications
Clear all

Rx 5700 xt/Rx 5600xt vs 1660ti

4 Posts
2 Users
0 Reactions
184 Views
0
Topic starter

RX5600XT/Rx 5600xt me deka da hoda gtx 1660 ti ekada hoda graphic design, video editing, animation walata

4 Answers
0

එක ඔයා පාවිච්චි කරන software අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් nvidia card වල stability සහ performance ටිකක් වැඩි premiere pro, davinci, aftereffects වගේ software වල. හැබැයි AMD cards වල හොඳ price-to-performace ගන්න පුළුවන් මිල අඩුවට ලැබුනොත්.

https://www.pugetsystems.com/labs/articles/After-Effects-GPU-Roundup-NVIDIA-SUPER-vs-AMD-RX-5700-XT-1553/

https://www.pugetsystems.com/labs/articles/Premiere-Pro-GPU-Roundup-NVIDIA-SUPER-vs-AMD-RX-5700-XT-1564/

https://www.pugetsystems.com/labs/articles/DaVinci-Resolve-GPU-Roundup-NVIDIA-SUPER-vs-AMD-RX-5700-XT-1563/

මෙවැනි software වලට වැඩිපුර වැදගත් cpu performance, ඒ නිසා graphic cards අතර ලොකු වෙනසක් නැහැ.

මම හිතන්නේ gtx 1660ti වගේ යන එක වඩා සුදුසුයි stability වැඩි නිසා.

0
Topic starter

Msi RTX 2060 Ventus XS 6GB OC eka da ganna eka hoda ASUS ROG STRIX GTX 1660 TI 6GB eka ganna ekada hoda samanayen

0

RTX 2060 එක අනිවරෙන් හොදයි. RTX 2060 vs GTX 1660ti වෙනස් model දෙකක්, ඒ නිසා asus, msi, gigabyte වගේ brands අතර සසදලා බලලා වැඩක් නැහැ.

RTX 2060 එකේ asus, msi, gigabyte brands  අතර සසදලා බලන්න පුළුවන්. හැබැයි ලොකු performace වෙනසක් වෙන්නේ නැහැ, ඔකොගේම තියෙන්නේ එකම RTX  2060 chip එක. ඒවලට online reviews බලන්න.

0
Topic starter

Thanks

Share: