Notifications
Clear all

RX 570 vs GTX 970

3 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Me card deken mokakda hoda??

amd card eke driver issues,temp issues tiyanawada?

Adobe premiere pro support da?

3 Answers
0

AMD cards Adobe software වලින් හොදට support කරන්නේ නැ. ඒ නිසා adobe වලට nvidia cards වඩා උචිතයි.

Gaming performance අතින් GTX 970 සහ RX 570 ගොඩක් සමානයි. දෙකම හොඳ graphic cards දෙකක්.

AMD වල මෙ දවස් ටිකේ driver issues කීපයක් තියෙනවා, හැබැයි එවා updates වලින් විසදෙයි.

0
Topic starter

Adobe softwear waladi loku wenasak enawada?

video ekak render karaddi

0

ඔව් ලොකූ වෙනසක් වෙනවා,

video render වලදී විතරක් නෙමෙයි, video timeline එකේ playback performance එකත් වැඩි nvidia cards වල adobe premiere pro වල.

Share: