Notifications
Clear all

RX 570 4GB Graphics card aka hodada

3 Posts
3 Users
0 Reactions
113 Views
0
Topic starter

Rx570 4gb graphics card hodada     vs         gtx 760 2gb        nvidia graphics card  hodada . Nvidia  graphics card walata wada  amd graphic card ganan adu  AMD graphics card aul nisada ? 

3 Answers
0

AMD RX 570 4GB එක 760 2GB එකට වඩා තුන් ගුණයක් විතර හොඳයි ඔයා AMD RX 570 4GB එකකට යන එක හොඳයි....... AMD Card අවුල් කියලා එකක් නෑ AMD Card කොහොමත් මිලෙන් අඩුයි ඇත්තටම ඒ මොකද කියලානම් මම දන්නේ නෑ....... AMD RX එකක් ගන්නවනම් Brand New ගන්න එක හොඳයි මොකද Warranty එකත් තියෙනවනේ 2-3 Years වගේ ඒකයි....... 2nd Hand ගන්නවනම් හොඳට හොයලා බලලා විශ්වාසවන්ත තැනකින් ගන්න.......අඩුම තරමේ 6-Month වත් Warranty එකකට ගන්න 2nd Hand ගනිද්දී.......

0

RX Card වල Nvidia වලට සාපේක්ශව විදුලි පරිබෝජනය ටිකක් වැඩියි.ඒ වගේම Adobe Premiere වගේ සොෆ්ට්වෙයා වලට ගොඩාක් සපෝට් කරන්නෙ Nvidia Cards.

නමුත් ගේමින් වලදි මේ දෙකේම ප්‍රශ්නයක් නෑ.Price to performance අතින් AMD Card ගොඩාක් ඉස්සරහින් ඉන්නව @sanithu-udawaththa කිව්ව වගේ.ඒ වගේම RX 570 කාඩ් එකේ තියන 4GB Vram එකත් එක්ක ගේමින් වලදි ගොඩක් හොදට පෆෝම් කරනව GTX 970/ GTX 1060 කාඩ් වලට ආසන්නව සමානව.ඒ නිසා ඔය card 2 අතරින් අනිවාර්යෙන්ම RX 570 එකට යන්න.

0
Topic starter

Thanks  sanithu udawaththa   and  senuka x

Share: