Notifications
Clear all

Rx 570

2 Posts
3 Users
0 Reactions
140 Views
0
Topic starter

Rx 570 8gb card ekeee danataa apuu onaa gamee ekkk high settings walin play karanna puluwanda.  Naththan rx 570 4gb card ekaaa athidaa ?

2 Answers
0

ගොඩක් games වල rx 570 4gb vs 8gb වෙනසක් නැහැ.

https://youtu.be/GHac6zLit1g

0

4GB - 8GB අතර වෙනසක් වෙන්නෙ High resolution Textures වගේ දේවල් පාවිච්චි කරන්න ගත්තම. ඒ ඇරෙන්න සාමාන්‍ය High Medium Settings වලදි ලොකු වෙනසක් නැහැ GPu එක එකම නිසා.

Share: