Notifications
Clear all

RX 570

3 Posts
3 Users
0 Reactions
134 Views
0
Topic starter

RX 570 Card eka Premiere pro walata supportda?

1080p video ekak  i5 4570 ekka render wenna kochchara wela yawida?

puluwannam render time balaganna web site ekak kiyannako

 

3 Answers
0

Render times කාටවත් නිකන් කියන්න බැ, ඔයාගෙ edit කරන videos, codecs, encorders, resolution, duration, effects, color correction වගේ ගොඩක් දේවල් බලපානවා.

එ නිසා render times බලාගන්න website එකක් නැ, එහෙම එකක් හදන්නත් බැහැ.

ඔයා video එක edit කරලා, render කරලාම තමයි render time හොයාගන්න වෙන්නෙ.

Video editors වල render එක ප්‍රධාන වශයෙන් වෙන්නේ CPU එකෙන්, graphic card එකෙන් එකට උදවුවක් විතරයි හම්බවෙන්නේත්(gpu-acceleration). එ නිසා render times වැඩිපුරම බලපාන්නේ CPU performance එක මත.

Adobe software AMD graphic cards වලට එච්චරම හොදට optimize කරලා නැ, එ නිසා nvida card එකක්‌ තරමට performance ලැබෙන්නේ නැ. එ කියන්නේ rx 570 එකෙන් rendering වලට පොඩි GPU-acceleration එකක් ලැබෙනවා.

0
Topic starter

godak loku wenasak tiyanawada nvidia ekka.

GTX 1060 and Rx 570   i5 4570 CPU eka

0

Render krddi salkiya yuthu tharamaka wenasak tyenw.. mokada adobe software gdkm support krnn hdla tyenne NVIDIA card wla ena cuda cores wlata.. amd card wala cuda cores kiyla ekk enne ne.. eki hethuwa.. adobe software wla wada krnwnm Nvidia card ekk tama recommend krnn puluwan..

Share: