Notifications
Clear all

rx 570

1 Posts
2 Users
0 Reactions
196 Views
0
Topic starter

Amd Radeon RX 570 8gb graphics card eka hodaida? gaming walata hodaida? card eke heating issues hari wena monawa hari issues thiyeda?

1 Answer
0

RX 570 එක හොඳ graphic card එකක්, දැනට අලුතින්ම ඇවිල්ලා තියෙන game උනත් ගහන්න පුලුවන්.

හැබැයි use graphic card එකක් ගන්නවා නම් ගන්න කලින් වැඩ ද කියලා check කරලා ගන්න. පුලුවන් නම් warranty ඉතුරුවෙලා තියෙන එකක් ගන්න බලන්න.

Share: